අක්ෂරෝච්චාරණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[අක්ෂර + උච්චාරණය]
නා. අකුරු හරිහැටි ශබ්ද කිරීම; අකුරුවලට පාදක වූ ශබ්ද උත්පත්ති ස්ථාන අනුව නියම ලෙස උච්චාරණය කිරීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. අකුරු නිවැරදිව ශබ්ද කිරීම