අක්ෂරාභ්යාසය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
[අක්ෂර + අභ්යාසය]
නා. ලිවීම හා කියවීම පුරුදු වීම; අකුරු ඉගෙනීම; අකුරු පුහුණු කිරීම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. අකුරු ඉගෙනීම; ලිවීමට කියවීමට පුරුදු වීම