අච්චන්ත

accanta

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. අන්තයක් නැති; අතරක් නැති; නිරන්තර.
නා.ප්‍ර. සංස්කාරයන් නැසීමෙන් ලැබෙන දෙය; නිවන.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. අතිශයෙන් අධික වූ; කෙළවර හෝ සීමාව ඉක්මවා ගිය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. එකාන්ත, නිශ්චිත, අවසාන, සම්පූර්‍ණ, බොහෝ, නිරන්තර. (පි. 28)

Digital Pāḷi Dictionary