අච්චය

accaya

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ඉක්ම වීම; අතික්‍රමණය උල්ලංඝනය; දෝෂය; වරද.
2. නා.ප්‍ර. මරණය; අභාවය.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. ඉක්මවා යාම; ඉකුත්වීම; දොෂය; වරද.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. මරණය, අපරාධය, අතීක්‍රමය, ඇවෑම. (පි. 28)

Digital Pāḷi Dictionary