අච්චායික

accāyika

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ඉක්මන්; ඉතා අවශ්‍ය; හදිසි.

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. ඉක්මන් කටයුත්ත.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. ඉක්මන්, යුහුසුලු, වහා කටයුතු පිළිවෙළකට නැති, කඩිසර. (පි. 28)

Digital Pāḷi Dictionary