අච්චි

acci

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. සිංහල රජ සමයේ පැවති නිලයක නාමය.

බුද්ධදත්ත පාලි අකාරාදිය

ඉ. ගිනිසිළ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. ඉ. ගිනිසිළ, ගිනිදලුව, රශ්මිය.
ක්‍රි. (අච්ච √ භු. පූජායං, පිදීමෙහි +ඉ) පිදීය. (පි. 29)

Digital Pāḷi Dictionary