අඩ්ඪ

aḍḍha

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. ආඪ්‍ය; පු. අඩ; දෙකෙන් කොටස; ධනවත්; භාගය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. ආඪ්‍ය, උපභොග පරිභොග වස්තූන් ගෙන් සම්පූර්‍ණ, ධනවත්, පු. ඊශ්වරයා, ආඪ්‍යයා, කොටස, න. සමභාගය. (පි. 38)

Digital Pāḷi Dictionary