අද්ධ
addha
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. අඩ; අර්ධය.
2. නා.ප්ර. මඟ; මාර්ගය.
3. නා.ප්ර. කාලය; සමය.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. අඩ; භාගය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. අර්ධය, අසමභාගය, මාර්ගය, කාලය, අඩාළ, න. සමභාගය. (පි. 47)
Digital Pāḷi Dictionary
- addha 1.1 adj soiled; dirty; moist
- addha 2.1 masc time; period; extent
- addha 2.2 masc path; journey; distance; duration
- addha 3.1 masc half; part
- addha 3.2 adj half