අතක්කාවචර

atakkāvacara

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. තර්කයෙන් ඔප්පු කළ නොහැකි; තර්කයට විෂය නොවූ.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. තර්කයට ගොදුරු නොවූ; තර්කයෙන් නො සෙවිය හැකි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. තර්‍කයෙන් බැසගත නොහැකි. (පි. 42)

Digital Pāḷi Dictionary