අතුල

atula

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. අසමාන; අසම; අතුල්‍ය.
1. නා. අල්ල; අත්ල
2. නා. අත්ල යොදා ගත හැකි ප්‍රමාණය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. අසමාන (පා. සං. අතුල) නා. අල්ල; අත්ල (පා. හත්‍ථතල සං. හස්තතල)

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. අසමාන, අසදෘශ. (පි. 46)

Digital Pāḷi Dictionary