අද්ධුව
addhuva
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. ස්ථීර නොවන; අස්ථීර; අනිත්ය.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. අස්ථිර; නිත්ය නොවූ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. අස්ථිර, ශාශ්වත නොවන, තිරනැති. (පි. 48)
Digital Pāḷi Dictionary
- addhuva adj not stable; not enduring; not eternal [na > a + √dhuv + a]