අදිති

aditi

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. හිරු; සූර්යයා.
2. (ජ්‍යෝති.) නා.ප්‍ර. පුනාවස නම් නැකත.

බුද්ධදත්ත පාලි අකාරාදිය

ඉ. දේවමාතාව.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ඉ. සුරමව, දෙවමාතාව. (පි. 48)

Digital Pāḷi Dictionary