අදීන
adīna
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. යටත් නොවන; බැගෑපත් නොවන; දීන නොවන
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. බැගෑපත් නොවන; නිවට නොවන (සං. අදීන)
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. (අ=න+දීන) ජඩ නොවන, බැගෑ නොවන, දිළිඳු නොවන, කෙලතොලු නොවන. (පි. 48)
Digital Pāḷi Dictionary
- adīna pp undaunted; unwavering; determined; not wearied; (comm) not lazy [na > a + √dī + na]