අනරිය
anariya
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. හීන; පහත්; අධම.
2. වි. අනාර්ය; ආර්ය නොවන.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. අනාර්ය; පහත්; ලාමක.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. (අන්=න+අරිය) ආර්ය්ය නොවන, උත්තම නොවන, පෘථග්ජන. (පි. 57)
Digital Pāḷi Dictionary
- anariya 1 adj ignoble; vulgar; coarse [na > an + ariya]
- anariya 2 masc unawakened being; not an arahant [na > an + ariya]