අන්තරධාන

antaradhāna

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. පියන; වැස්ම.
2. නා.ප්‍ර. නොපෙනී යෑම; අතුරුදන්වීම; දුරුවීම; පහවීම.

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. අතුරුදහන් වීම; නො පෙනී යාම; විනාශ වීම.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. අන්තර්‍ධානය, අතුරුදහන්වීම. (පි. 53)

Digital Pāḷi Dictionary