අන්තරහිත

antarahita

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. සැඟවුණු; නොපෙනී ගිය; අතුරුදන් වූ.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. අතරෙහි තැබූ; අතුරුදහන් වූ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. අන්තර්‍ධාන වු, ප්‍රතිච්ඡන්න, සැඟවුණු. (පි. 53)

Digital Pāḷi Dictionary