අන්තරාය

antarāya

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. අනතුර; උවදුර; උපද්‍රවය; ආපදාව; විපත්තිය.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. අනතුර.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. විඝ්නය, උපද්‍රවය, හානිය. (පි. 53)

Digital Pāḷi Dictionary