අනුත්තාන
anuttāna
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. නොපැහැදිලි.
2. වි. අප්රකට; ගූඪ.
3. වි. උඩුකුරු නොවූ; යටිකුරු.
නා.ප්ර. නොනැඟිටීම.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. අප්රකට; ගැඹුරු.
3. නො පැහැදිලි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. (=අන්+න+උත්තාන) උඩුකුරු නොවන, අප්රකට. (පි. 64)
Digital Pāḷi Dictionary
- anuttāna 1 adj [na > an + ud + √tan + *a]
- anuttāna 2 adj [na > an + ud + √tan + *a]