අනුතිට්ඨති

anutiṭṭhati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(අනු+ඨා+අ) අනුව සිටියි ; එකඟව සිටියි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (අනු+ඨා. √ භු. ගතිති වුත්තියං, ගමන් නැවැත්මෙහි, ‘ඨා’ හට ‘තිට්ඨ’ ආදෙසයි+ති) සිටියි, රකියි. (පි. 64)

Digital Pāḷi Dictionary