අනුතීර

anutīra

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. වෙරළ දිගට පවතින; වෙරළ දිගේ ඇති; වෙරළ සමීපයේ පිහිටි.
නා.ප්‍ර. වෙරළ දිගේ හෝ වෙරළ සමීපයෙහි පිහිටි කොටස.

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. ඉවුරට ළං වූ පෙදෙස.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. තීරය, ගං හෝ ආදීන්ගේ ඉවුර, සමීපය; ඉවුරක් පාසා. (පි. 64)

Digital Pāḷi Dictionary