අනුනය

anunaya

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ඇල්ම; රාගය; කැමැත්ත.
2. නා.ප්‍ර. සිත සතුටු කිරීම; සිත නැළවීම හෙවත් සැනසීම; ප්‍රසාදනය.
3. නා.ප්‍ර. ප්‍රාර්ථනය.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. අනුකූල බව; මිත්‍රබව.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. නැළවීම, ඇල්ම. (පි. 65)

Digital Pāḷi Dictionary