අනුසාර
anusāra
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. අනු ව යන; අනුරූප.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. අනුවයාම; ආකාරය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. අනුව යාම, අනුව පැවැත්ම, අනුව විසීම. (පි. 73)
Digital Pāḷi Dictionary
- anusāra 1 masc following after [anu + √sar > sār + *a]
- anusāra 2 masc conformance (to); following an idea [anu + √sar > sār + *a]
- anusāra 2.1 masc (gram) nasal consonant; niggahīta; letter ṃ [anu + √sar > sār + *a]