අපචිත
apacita
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. බුහුමන් කරන ලද; පුදන ලද; අභිවාදනය කළ.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. පුදන ලද.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. පුදනලද, දෙනලද, රැස් කළ. (පි. 79)
Digital Pāḷi Dictionary
- apacita pp respected; honoured [apa + √cāy + ita]
apacita
වි. බුහුමන් කරන ලද; පුදන ලද; අභිවාදනය කළ.
3. පුදන ලද.
ති. පුදනලද, දෙනලද, රැස් කළ. (පි. 79)