අපණ්ණක
apaṇṇaka
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. අවිරුද්ධ; බාධා නොමැති; නිවනට පමුණුවන; නෛර්යාණික.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. නිදොස්; සත්ය වූ; ස්ථිර.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. අවිරුද්ධ, වැරදි නැති, නිදොස්, නෛර්ය්යානික. (පි. 79)
Digital Pāḷi Dictionary
- apaṇṇaka 1 adj unquestionable; incontrovertible; indisputable; irrefutable; guaranteed [na > a + pañca > paṇṇa + ka apaṇṇa + ka]
- apaṇṇaka 2 adj (of dice) loaded [na > a + pañca > paṇna + ka apaṇṇa + ka]