අපවාද
apavāda
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. දෝෂාරෝපණ; චෝදනා; නින්දා; නිග්රහ.
2. නා.ප්ර. ආඥා; නියෝග.
3. නා.ප්ර. විශේෂ විධි; ව්යභිචාර.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. දොස් කීම; දෝෂාරෝපණය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. නුගුණ කීම, අගුණ කීම, කාර්ය්යයකින් කාර්ය්යයක් වළක්වාලීම. (පි. 81)
Digital Pāḷi Dictionary
- apavāda masc blame; reproach; fault-finding [apa + √vad > vād + *a]