අපිලාපන

apilāpana

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. (අභි.) ඉල්පෙන්නට ඉඩ නොදීම; චෛතසික ධර්ම ස්ථිර වශයෙන් අරමුණෙහි පිහිටුවීම.

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. නො ඉල්පීම.
3. උඩ පා නොවෙන.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. නොඉල්පෙන, නොඉලිප්පෙන ජලයෙහි නොවාපෙව. න. නොඉල්පීම. (පි. 83)

Digital Pāḷi Dictionary