අබ්භ
abbha
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. වලාකූළ; මේඝකූටය.
2. නා.ප්ර. අහස; ගුවන.
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. අහස; වලාකුළ.
පු. ගල.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ භු. ගතියං, යාමෙහි, අබ්හති, යෙයි.
පු. පාෂාණය, ගල, කුඩාගල. න. අහස. ති. මෙඝය. (පි. 84)
Digital Pāḷi Dictionary
- abbha nt cloud; dark cloud; thundercloud