අභබ්බ

abhabba

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. බියෙන් තොර; නිර්භය; නිර්භීත; අභීත.
1. නා.ප්‍ර. භය රහිත බව; ආරක්ෂාව.
2. නා.ප්‍ර. රක්ෂා ස්ථානය; අභය ස්ථානය.
3. නා.ප්‍ර. සමාව; ක්ෂමාව; අභය.
4. නා.ප්‍ර. සැවැන්දරා.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. අයෝග්‍ය; අසමර්ථ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. අභව්‍ය, අයොග්‍ය, නුසුදුසු, නොවටින.
ති. “න භබ්බාති අභබ්බා” සුදුසු නොවන්නේ අභබ්බ නම් වේ. යමෙක් කර්‍මාවරණයයි කියනලද පඤ්චානන්තරිය කර්‍මයෙන් යුක්තවූවාහුද, ක්ලේශාවරණ යයි කියනලද මිථ්‍යාදෘෂ්ටියෙන් යුක්තවූවාහුද, විපාකාවරණ සංඛ්‍යාත අහේතුක ප්‍රතිසන්ධිවූයෙන් යුත්තවූවාහුද, ශ්‍රද්ධානැත්තාහුද ඡන්දය නැත්තාහුද, ප්‍රඥා විරහිත වූවාහුද, ශ්‍රොතාපත්ති මාර්ගයට පැමිණෙන්නට නොසුදුසු තැනැත්තෝ වූවාහුද යන මේ අය අභබ්බයෝය. “යෙතෙ සත්තා කම්මාවරණෙන සමන්නාගතා, කිලෙසාවරණෙන සමන්නාගතා, විපාකාවරණෙන සමන්නාගතා, අස්සද්ධා, අච්ඡන්දිකා, දුප්පඤ්ඤා, අභබ්බා නියාමං ඔක්කමිතුං කුසලෙසු ධම්මෙසු සම්මත්තං ඉමෙ තෙ සත්තා අභබ්බා.” (පි. 87)

Digital Pāḷi Dictionary