අභිජානන
abhijānana
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. මනා සේ දැන ගැනීම; මනා අවබෝධය; අත්දැකීම් ඇසුරින් ලත් අවබෝධය; ප්රත්යක්ෂ කර ගැනීම.
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. දැනගැන්ම; සිහි කිරීම.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. සිහිකිරීම, දැනීම, අනුබෝධය, අනුචින්තනය. (පි. 89)
Digital Pāḷi Dictionary
- abhijānana nt