අභිඤ්ඤාත

abhiññāta

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. විශිෂ්ට ප්‍රඥාවෙන් දන්නා ලද; ශ්‍රේෂ්ඨ ඥානයෙන් අවබෝධ කළ.
2. වි. ප්‍රකට; ප්‍රසිද්ධ.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. ප්‍රකට; මනාසේ දත්.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. ප්‍රසිද්ධ, ප්‍රකට, අභිඤ්ඤාතා අභිඤ්ඤාතා සක්‍ය කුමාරා.” (පි. 89)

Digital Pāḷi Dictionary