අභෙජ්ජ
abhejja
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. නො බිඳිය හැකි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. නො බිඳිය හැකි, නොකැඩිය හැකි. (පි. 97)
Digital Pāḷi Dictionary
- abhejja 1 ptp indivisible; not able to be split apart; inseparable [na > a + √bhid > bhed + *ya]
- abhejja 2 ptp not able to be cut (by) [na > a + √bhid > bhed + *ya]