අවිභූත
avibhūta
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. නොපැහැදිලි; අප්රකට.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. ප්රකට නොවූ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. අප්රකට, අප්රසිද්ධ, නොපතළ. (පි. 108)
Digital Pāḷi Dictionary
- avibhūta pp not clear; indistinct; not evident [na > a + vi + √bhū + ta]