අසංසට්ඨ
asaṃsaṭṭha
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. මිශ්ර නොවූ හෙවත් ආශ්රය නොකරන.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. මිශ්ර නො වූ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. එකට සංසර්ග නොවූ, කලවම් නැති. (පි. 112)
Digital Pāḷi Dictionary
- asaṃsaṭṭha pp not mixed-up; not closely associated (with); aloof [na > a + saṃ + √saj + ta]