අහිගුණ්ඨික
ahiguṇṭhika
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. නයි නටවන්නා/ස්ථිර වාසයක් නොමැති තැනැත්තා (පා. අහිගුණ්ඨික)
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. සර්පයන් අල්වන්නා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. නයින් නටවන්නා, පාම්බට්ටයා, අහිතුණ්ඩිකයා. (පි. 115)
Digital Pāḷi Dictionary
- ahiguṇṭhika masc