අහු
ahu
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. අස්ස; මුල්ල.
2. නා. කොළ සහ ගෙඩි බෙහෙත් සඳහා ශාන්තිකර්ම කටයුතු සඳහා ද ගැනෙන ගස් වර්ගයක්.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (අ+ √ හු+ඊ = උ) වීය. “අනුප්පටිසාරො”. (පි. 115)
Digital Pāḷi Dictionary
- ahu 1.1 aor was [a + ho + u]
- ahu 1.2 aor I myself was [a + ho + u]
- ahu 2.1 nt day [aha + u]