ආහු
āhu
බුද්ධදත්ත පාලි අකාරාදිය
කීහ (ආහ යන්නේ බහු).
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (බ්රැ ධාතුවට ආහ ආදෙසයි, වර්තමාන අන්ති ප්රත්යයහට උ ආදෙසයි) කියති. (පරොක්ෂායෙහිදී බ්රෑ ධාතුවට ආහ ආදෙස හා උ ප්රත්යය වෙයි) කීහු, කීහ. (පි. 148)
Digital Pāḷi Dictionary
- āhu perf they say [a + aha + u]