ආචාම
ācāma
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. බතෙන් පෙරූ දිය; කැඳ වතුර.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. බත් පිසන විට ඉවත් කරන කැඳ වතුර.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. බත්දන්කුඩ, බතින් පෙරූ කැඳ, කැඳ. (පි. 122)
Digital Pāḷi Dictionary
- ācāma masc rice water; pot scum [ā + √cam > cām + *a]