ආචිණ්ණ

āciṇṇa

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. පුරුදු කළ; පුහුණු කළ.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. පුරුදු කළ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. ආචීර්‍ණ, පුරුදු කළ, පරම්පරාවෙන් පුරුදුවී පවතින, ප්‍රකෘතිය, ස්වභාවය. (පි. 122)

Digital Pāḷi Dictionary