ආචිත
ācita
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. රැස් කළ; ගොඩ ගැසූ.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. රැස් කළ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. පුරුදු කළ, ප්රගුණ කළ, රැස්කළ. (පි. 122)
Digital Pāḷi Dictionary
- ācita 1 pp accumulated; heaped up [ā + √ci + ta]
- ācita 2 pp covered (with); spread (with); full (of) [ā + √ci + ta]