ආතාපී

ātāpī

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. (අභි.) කෙලෙස් තවන වීර්යයෙන් යුත් තැනැත්තා.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. කෙලෙස් තවන්නා; වීර්‍යය ඇත්තා.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. වීර්‍ය්‍යවත්. කෙලෙස්තවන වීර්‍ය්‍ය ඇති. (පි. 125)

Digital Pāḷi Dictionary