ආපූරණ
āpūraṇa
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. වැඩීම; පිරීම.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. හාත්පසින් මනාකොට පිරවීම, සම්පූර්ණ කිරීම. (පි. 131)
Digital Pāḷi Dictionary
- āpūraṇa nt [ā + √pūr + aṇa]
āpūraṇa
න. වැඩීම; පිරීම.
න. හාත්පසින් මනාකොට පිරවීම, සම්පූර්ණ කිරීම. (පි. 131)