ආපූරති
āpūrati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(ආ+පූර+අ) පිරේ; වැඩේ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (ආ+පුර √ භු. පුරණෙ, සම්පූර්ණ කිරීමෙහි +ති), පුරවයි, සම්පූර්ණ කරයි, “ආපූරති තත්ථ යසො සුක්ඛ පක්ඛෙව වන්දිමා” (පි. 131)
Digital Pāḷi Dictionary
- āpūrati pr increases; fills up [ā + pūra + ti]