ආවිල

āvila

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. කැලඹුණු; බොර වූ.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. අපිරිසිදු; කැලඹුණු; මඩ සහිත වූ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. මලිනජලය, කැලඹීම, චංචලය, ප්‍රසන්න නොවන, නොපැහැදිලි. (පි. 143)

Digital Pāḷi Dictionary