ආසඞ්කා
āsaṅkā
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. බිය; චකිතය.
2. නා.ප්ර. සැකය; අවිශ්වාසය.
බුද්ධදත්ත පාලි අකාරාදිය
ඉ. සැකය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ඉ. එකක් නිශ්චයකරගත නොහැකිවීම, සැකය. (පි. 144)
Digital Pāḷi Dictionary
- āsaṅkā fem doubt; suspicion; uncertainty; apprehension; fear [ā + √saṅk + ā]