ඉළ
iḷa
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. (විශේෂයෙන් අශ්වයන්ගේ) කෙඳි.
2. නා.ප්ර. ලිය මඬුල්ල; අරඹ.
3. නා.ප්ර. සමූහය; රාශිය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. අශ්ව කෙඳි නා. අරඹ/ සමූහය; රාශිය වි. තරුණ; කුඩා (දෙ. இள)
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
(√ චු. ථවෙ, තුති කිරීමෙහි), ඉළෙති, ස්තුති කරයි.
√ චු. විසීමෙහි හා වස්ත්ර හැඳීමෙහි, ඉළෙති, ඉළයති, වසයි, හඳියි. (පි. 158)