ඊසාන

īsāna

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ඊශාන දිසාව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ශිව හෝ රුද්‍ර දෙවි 2. උතුර හා නැගෙනහිර අතර වන අනුදිශාව (සං. ඊශාන පා. ඊසාන)

නා.ප්‍ර. ඊශාන

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. ඊශ්වරයා, ඉසානාධිපතිය, එම දිශාව. (පි. 159)

Digital Pāḷi Dictionary