උච්ඡිට්ඨ
ucchiṭṭha
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. ඉතිරි; ඉඳුල් වූ.
නා.ප්ර. කා ඉතිරි වූ දේ; ඉඳුල්.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. ඉඳුල් කළ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. ඉඳුල්, ඉඳුල් කළ, අනුභවකොට ඉතිරිවූ. (පි. 165)
Digital Pāḷi Dictionary
- ucchiṭṭha 1 pp rejected; leftover [ud + √sis + ta]
- ucchiṭṭha 2 pp spat out [ud + √sis + ta]
- ucchiṭṭha 3 pp covered in food remains [ud + √sis + ta]