උජුපටිපන්න

ujupaṭipanna

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ඍජු වූ ආර්ය මාර්ගයට පිළිපන් තැනැත්තා; භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. ඍජු වූ ආර්ය මාර්ගයට පිළිපන් (පා. උජුපටිපන්න)

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. ඍජුවූ මාර්‍ගයට පිළිපන්, යහපත් ජීවිතයක් ගතකරන, “උජුපටිපන්නො භගවතෝ සාවක සඞ්ඝො.” (පි. 166)

Digital Pāḷi Dictionary