සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 242
උජ්ඣාපෙති
ක්රි. (උජ්ඣ √ භු. උස්සග්ගෙ. හැරීමෙහි +ණප+ති), නින්දා කෙරෙයි, අවමන් බස බෙණෙයි. (පි. 167)
උජ්ඣායති
ක්රි. (උජ්ඣ √ භු. උස්සග්ගෙ. හැරීමෙහි +ති), නින්දා කරයි, අවමන් කරයි. (පි. 167)
උජ්ඣායන
න. අවඥා කිරීම, පහත් කොට සිතීම. (පි. 167)
උජ්ඣිත
ති. උදුරාදමන ලද, උපුටන ලද, තැන් තැන්වල දැමූ, “අද්දස සත්ථතානි තහිං තහිං උජ්ඣිතානි.” (පි. 167)
උජු
√ භු. උජුභාවෙ, ඍජුබැව්හි, ඔජති, ඍජු වෙයි. (පි. 166)
උජු = ජ්ජු
ක. ති. ඇදනැති, වඞ්ක රහිත, කෙලින්.
ති. ඍජු, ඇදනැති දෙය, අවඞ්ක. ලඝු, “උජුං කායං පණිධාය.” (පි. 166)
උජුආජානීය
පු. හොඳට කාරණාකාරණ දන්නා. (පි. 166)
උජුක
පු. ඍජු, ඇදනැති, “උජුකො නාම සො මග්ගො.” (පි. 166)
උජුගත
ති. ඍජුව ගිය, ඇදනැතිව ගිය. (පි. 166)
උජුගාමී
ති. ඍජුව යන සුලු, කෙලින් යන සුලු. (පි. 166)
උජුචිත්තතා
ඉ. ඍජු වූ සිතක් ඇති බව, අවඞ්ක හිතක් ඇතිබව. (පි. 166)
උජුඤ්ඤ
පු. එනම් රට. (පි. 166)
උජුදිට්ඨි
ඉ. ඍජුවූ දෘෂ්ටිය, ඇදනැති ලබ්ධිය. (පි. 166)
උජුපටිපන්න
පු. ඍජුවූ මාර්ගයට පිළිපන්, යහපත් ජීවිතයක් ගතකරන, “උජුපටිපන්නො භගවතෝ සාවක සඞ්ඝො.” (පි. 166)
උජුභාව
පු. ඍජු භාවය, ඇද නැති ගතිය, අවඞ්ක භාවය. (පි. 166)
උජුභූත
ති. ඍජුභාවයට පැමිණි, අවඞ්ක වූ, ඇදනැති. (පි. 166)
උජුමග්ග
පු. ඍජුවූ මාර්ගය, ඇද නැති පාර, “උජුකො නාම සො මග්ගො අභයා නාම සාදිසා.” (පි. 166)
උජුමද්දව
න. ඍජු ශීලය හා මුදුබව, “උජුමද්දවෙන න. ඡන්දාගතිං ගන්තබ්බං“ (පි. 166)
උජුවංස
පු. ඍජුවංශය, නියමවංශය. (පි. 166)
උජුවාත
පු. මෘදුවූ වාතය, මොලොක් වාතය. (පි. 166)
උජුවිපච්චතික
පු. එකිනෙකට විරුද්ධ, කෙලින්ම විරුද්ධත්වය. (පි. 166)
උජුවිපච්චනිකවාද
පු. එකිනෙකට විරුද්ධ වූ වාදය. (පි. 166)
උඤඡන
න. දුක, හිරිහැරය, පීඩාව, ඉල්ලීම. (පි. 167)
උඤ්ඡ
√ භු. උඤ්ඡනෙ, සිඟීමෙහි, ඇවිලීමෙහි, උඤ්ඡති, සිඟයි. (පි. 167)