උත්ත

utta

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. පොල්, දිවුල් ආදියෙහි පිට කටුව; පොල් කටුව.
2. නා.ප්‍ර. දණහිස් කටුව.
3. නා.ප්‍ර. හැන්දෙහි පොල්කටුව හෝ තලය.
4. නා.ප්‍ර. තරාදි තටුව.
5. නා.ප්‍ර. උතුම් දෙය; උත්කෘෂ්ටය.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. කියන ලද.
න. කී දෙය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. කර්‍මාදී ෂට් කාරකයන්ගේ උක්තත්වය, උක්තය. (පි. 169)

Digital Pāḷi Dictionary